Description
✅ Genuine Spotify Premium මෙන්නෙ 🎵
👉💯 Techtimesols Warranty එකත් එක්ක කිසිම කරදරයක්, Ads නැතුව සිංදු අහන්න, Offline සේව් කරගන්න Spotify Premium අඩුම මුදලට අපෙන්
Further product information:
අප ඔබට ලබා දෙන්නේ Mod/Crack Apps නොවේ. 100% Official Spotify Site එකෙන් ලබා දෙන Service එකකි. ( 100% Genuine & Official License )
Private Account Own your Mail Id (ඔබගේම Email එකට Upgrade කරගන්නත් පුළුවන්)
ඔබගේ Playlists & Liked Songs අනිත් අයට Share වෙන් නෑ, 100% ක් ආරක්ෂිතයි. (Private Profile)
අප ලබාදෙන Account ඔයාගේ ඕනෑම ( Windows / Android / IOS / Mac / Smart TV ) Device එහෙකට Support කරනවා.
Official Spotify App/Website එකෙන් අපි දෙන විදියට Log වෙන්න.
සියලුම PRO Features වැඩ:
✅ Ad-Free Listening: කරදරකාරී Ads නැතුව දිගටම සිංදු සහ Podcasts අහන්න.
✅ Offline Playback: ඔයාගේ ආසම සිංදු සහ Playlists Download කරගෙන Data නැතුව ඕනෑම වෙලාවක අහන්න.
✅ On-Demand Listening: Shuffle වෙන්නෙ නැතුව ඔයාට ඕනෑම වෙලාවක, ඕනෑම සිංදුවක් (Play any track) තෝරලා අහන්න.
✅ Unlimited Skips: ඔයාට අහන්න හිතෙන්නෙ නැති සිංදු ඕනෙ තරම් Skip කරලා ඉස්සරහට යන්න.
✅ High-Quality Audio: 320 kbps දක්වා සුපිරිම Quality එකෙන් පැහැදිලිව සිංදු අහන්න.
✅ Group Listening with Spotify Jam: යාළුවොත් එක්ක එකට එකතුවෙලා, දුර හිටියත් එකම සිංදුව අහන්න.
✅ Premium Audiobooks: ලෝකෙ වටේම තියෙන Premium Audiobooks රසවිඳින්න (තෝරාගත් රටවල් සඳහා).
ONE TIME LOGIN / NO DISCONNECTION ISSUES
QUICK & BEST SELLING
(GENUINE WARRANTY) 💯❤
Payment : Bank Transfer / Card Payments Accepted 🔥💳







Reviews
There are no reviews yet.